දේශීය

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නුදුරේදීම

අවුරුදු 07ක කාලයක සිට ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට ප්‍රථම ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ, එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් ඉදිරියේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Related posts

මහෙස්ත්‍රාත්වරයෙක්ගෙන් නිදහසට කරුණු විමසයි

Editor O

මාලිමාවට ලොකු විපතක් : පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩුවෙයි.

Editor O

කෝටි ගණන් අදායම් ඉපයිය හැකි බවට මාලිමාවෙන් පුරසාරම් කියූ, ඇමති නිල නිවාස ගන්න කිසිදු ගැනුම්කරුවෙක් ඉදිරිපත් වී නැහැ.

Editor O

Leave a Comment