දේශීය

කෘෂි ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

උඩවලව ගොවීන්ට ජලය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මතුවී ඇති අවදානමක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී හෙළිකළේය.

 

එහිදී ඔහු පැවසුවේ ගොවිබිම් සඳහා ජලය නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ගොයමත් විනාශ වී මිනිස්සුත් මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

 

එබැවින් ගොවිබිම් සඳහා සාමකාමී අයුරින් ජලය බෙදා දීමේ කටයුත්තට මැදිහත් වන ලෙස නිලධාරීන්ව දැනුවත් කර ඇති බව ඔහු පැවසීය.

Related posts

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

Editor O

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

Editor O

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය, කතානායකට හෙට බාර දෙනවා. – අජිත්.පී.පෙරේරා

Editor O

Leave a Comment