දේශීය

සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා සෞඛ්‍ය සහායකයන් දෙදෙනෙකු බවය.

Related posts

ගිනි අවි බලපත්‍ර ලියාපදිංචි අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ

Mohamed Dilsad

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

Editor O

ගුරුවරු 40,000ක් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment