දේශීය

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය.

 

එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

 

අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතය.

Related posts

ස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපති

Editor O

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

Mohamed Dilsad

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුධ ගැටුම් දරුණු අතට…?

Editor O

Leave a Comment