දේශීය

අලුත උපන් දරුවන් රැකබලාගැනීමට විශේෂ මධ්‍යස්ථානයක්

ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා දරුවන්ට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

 

අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහා කටයුතු සකස්කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

 

අදාළ මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

වසර 25කට පසු කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් කැදවීම මැයි 20 න් අවසන්

Mohamed Dilsad

ජෙරම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

Leave a Comment