දේශීය

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ.

 

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඊට අදාළ ලියකියවිලි හුවමාරු කළ බව වාර්තා වෙයි.

 

ඒ යටතේ රට පුරා ඇති රජයේ රෝහල් සඳහා ඩීසල් ලීටර් මිලියන 20ක් බෙදාහැරීම ට නියමිතය.

Related posts

මෙහෙකාර සේවයේ අවුරුදු 16 ට අඩු දරුවන් නොයෙදීමට පියවර

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

Mohamed Dilsad

නිදන් හෑරීමේ සිද්ධිය ට සම්බන්ධ, නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment