Trending News

ආනයනය ඉරිඟුවලට පැනවූ අලුත්ම බද්ද

සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

 

ජනවාරි මස 15 වන දින හෝ ඊට පෙර ආනයනනය කරන ලද බඩ ඉරිඟු සඳහා එම බද්ධ පනවා ඇති බව වාර්තා වේ.

 

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතා විසින් එම බද්ධ පනවා තිබේ.

 

ජනවාරි මස 26 වන දින සිට පෙබරවාරි මස 25 වන දින දක්වා කාලය සඳහා මෙම විශේෂ වෙළද භාණ්ඩ බද්ධ වලංගු බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

 

 

 

Related posts

அரசாங்கத்தின் 4 முக்கிய பதவிகளில் மாற்றம்

Mohamed Dilsad

Liquor shops to be closed on Christmas Day

Mohamed Dilsad

தொடரும் மழையுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

Leave a Comment