දේශීය

කුරීරු ඝාතනයක්

නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

මත්පැන් පානය කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු අතර පුද්ගලික ආරවුලක් හටගෙන ඇති අතර එය දුරදිග යාමෙන් පහරදීමක් සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

 

යකඩ මුගුරකින් අදාළ පහරදීම සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

54 හැවිරිදි සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ පදිංචි ඔහු අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මියගිය පුද්ගලයා 35 හැවිරිදි මාම්පුරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානම් තත්ත්වයක් ඇති වෙලා – නාමල් රාජපක්ෂ

Editor O

පළාත් පාලන ආයතනවලට පත්වූ, එජාප සභිකයන් හෙට දිවුරුම්දෙති.

Editor O

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment