දේශීය

රිය අනතුරකින් බිළිඳෙක් සහ පුද්ගලයෙක් මරුට

රිය අනතුරකින් පුද්ගලයෙකු සහ දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

අනතුර සිදුවී තිබුණේ වෑන් රථයක් සහ බස් රථයක් ගැටීමෙනි.

 

වාලච්චේන පූනානි ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

 

පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ ගමන් කළ 80 හැවිරිදි පුද්ගලයෙක් සහ මාස 03ක බිලිඳෙක් එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.

 

 

Related posts

මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ග්ලයිෆොසෙට් තහනම ඉවතට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 244 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment