Trending News

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

பஹ்ரைன் நாட்டின் வர்த்தக மற்றும் முதலீட்டு உயர்மட்டத் தூதுக்குழுவுடன் அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

Five persons apprehended by Navy for illegal acts

Mohamed Dilsad

”’යාගි” මියන්මාරයට දුක් දෙයි. ජීවිත හානි 100 ඉක්මවයි. තවත් පිරිසක් අතුදරුදන්

Editor O

Leave a Comment