Trending News

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කයයි – ජනපති

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නත්තල් දින සිබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තල ලෙසත් එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

இன்றைய வானிலை…

Mohamed Dilsad

සුපිළිපන් මැතිවරණයක් තියනවා – සැකයක් තියා ගන්න එපා – මැ.කො. කියයි.

Editor O

ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment