දේශීය

ජනපති රනිල්, තුන්වන චාල්ස් රජු හමුවෙයි

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ලන්ඩනයට පැමිණ සිටි ලෝක නායකයින් සැප්තැම්බර් 18 වන දින බකිංහැම් මාලිගයේදී තුන්වන චාල්ස් රජු හමුවිය.

එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුන්වන චාල්ස් රජු සමඟ සුහද කතාබහක නිරත වන අයුරු ඡායාරූපයේ දැක්වේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක් වූවාය.

Related posts

චීන තානාපතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක්

Editor O

නුවර මාර්ගය කඩවතින් මංතීරුවක් වසා දමයි

Editor O

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment