ගොසිප්

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?

(UTV | කොළඹ) – ඉන්ධන නෞකා තුනකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවට තොරතුරු වාර්තා වේ.

බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද පස්වරුවේ පැවසුවේ ඩීසල් නෞකා දෙකක් සහ බොරතෙල් නෞකාවක් එලෙස මෙරට මුහුදු සීමාවේ නතර කර ඇති බවයි.

බොරතෙල් නෞකාව අගෝස්තු මස 23 වැනිදා කොළඹට ළගාවූ අතර ඩීසල් නෞකා දෙක මේ මස 4 සහ 7 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වී ඇත.

එම නිලධාරියා සදහන් කළේ එක් නෞකාවකට මුදල් අර්ධ වශයෙන් ගෙවා ඇති බවයි.

Related posts

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට වගකියන්න ඕනේ සංගයි මහේලයි

Mohamed Dilsad

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

රට නැවත ලොක්ඩවුන් කරයි?

Mohamed Dilsad

Leave a Comment