දේශීය

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කරනු ලැබුවා.

එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළා.

Related posts

“වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ”

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්, පොහොට්ටුව ගත් තීරණය නාට්‍යයක් – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර

Editor O

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්‌

Mohamed Dilsad

Leave a Comment