දේශීය

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

(UTV | කොළඹ) – සබරගමුව පළාතේත් නුවරඑලිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැකි බවත් එහි වැඩිදුරටත් සඳහන් වනවා.

Related posts

ඉන්ධන සැපයුමට රුසියාවේ සහය ලංකාවාට

Mohamed Dilsad

අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

වසර 20 කට පසු කොළඹ නගරයේ වායු දූෂණය පහළට

Mohamed Dilsad

Leave a Comment