දේශීය

පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් හා සමාජ ශාලා වැසේ

(UTV | කොළඹ) – එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල්, රේස්බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා අඟහරුවාදා(14) දින වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොසොන් පොහොය වෙනුවෙන්, දිවයිනේ සියලූම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

Related posts

දිවයින පුරාට වැඩි වැසි

Mohamed Dilsad

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment