දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ස්වාධීන වෙයි

(UTV | කොළඹ) – තමන් අද දින සට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වරයෙකු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද දැනුවත් කර ඇතැයි ද කී ඔහු තමන්ට කිසිවකු සමග තරහක් නැති බවද සඳහන් කළේය.

Related posts

ආනයනික ලොකු ලූණු සඳහා රු. 100ක බද්දක්…?

Editor O

OTTO නාන කාමර උපාංගවලට එස්එල්එස් තත්ත්ව සහතිකය හිමි වේ

Editor O

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

Leave a Comment