දේශීය

සපුගස්කන්ද ගැටළු නිවැරැදි කෙරේ

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්මික දෝෂ නිවැරදි කර ඇත.

සපුගස්කන්ද පිරිපහදුව අලුත්වැඩියා කිරීමෙන් පසු එහි වැඩකටයුතු ආරම්භ කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පසුගිය මාර්තු 20 වැනිදා වසා දැමුණු සපුගස්කන්ද පිරිපහදුව පසුගියදා යළි විවෘත කළ නමුත් පිරිපහදුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි කටයුතු අත්හිටුවීමට සිදු විය.

Related posts

විදුලි කප්පාදුව හෙට සිට දීර්ඝ වෙයි

Mohamed Dilsad

ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි. .

Editor O

ඇඳිරි නීතිය කඩ කර පිරිස 61,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment