දේශීය

දිවයින පුරා සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට නියෝග

(UTV | කොළඹ) – දිවයි‍නේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇදිරිනීතිය හේතු කොට ගෙන දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන එම ඇදිරිනීති තත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

Related posts

මත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්

Mohamed Dilsad

හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

සහල් මිල පහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment