දේශීය

රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (06) දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

අද පස්වරු 5.30ට එම කැබිනට් රැස්වීම ආරම්භවීමට නියමිතයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය.

Related posts

රිෂාඩ් සහ රියාජ්ගේ අත්අඩංගුවට ගැනීම් TNPF දැඩිව හෙළා දකී

Mohamed Dilsad

මධ්‍යම පළාතේ සියලු පාසල් දින දෙකක් නිවාඩුයි

Editor O

මෙරට පීසීආර් පරීක්ෂණ 155,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment