දේශීය

සියලු දෙනා අත්වැල් බැඳගෙන මෙම අභියෝගය ජයගත යුතුයි

(UTV | කොළඹ) – රට හමුවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගය ජය ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ, ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට රජය දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර දේශීය මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද ඒ සඳහා අවශ්‍ය සහාය ලබාගනිමින් සිටින බවයි.

Related posts

කුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඩා ලීටර 1900 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය හමුවේ සුරා සැල් ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

Leave a Comment