දේශීය

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අද (25දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද පැවැත්වීමට නියමිතය.

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 20වැනි සංශෝධනයේ ඇති විධායක බලතල කප්පාදු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Related posts

දරුවන් පස් දෙනෙක් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගනී

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

ගංවතුර ට හසුවූ මුදල් නෝට්ටුවලට කළ යුතු දේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් උපදෙස්

Editor O

Leave a Comment