දේශීය

දරුවන් පස් දෙනෙක් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගනී

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වී තිබේ.

 

ඔවුන් ලබාගෙන ඇති ලකුණු ගණන වන්නේ ලකුණු 198කි.

 

විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බවයි.

 

පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය.

Related posts

“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමෙරිකාව විමසිල්ලෙන්

Mohamed Dilsad

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment