දේශීය

වර්ජන අතර අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – සාමාන්‍ය පරිදි අද (25) දිනයේ දි පාසල් කටයුතු පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් සැලසුම් කර තිබුණ ද ගුරුවරුන් අද දිනයේ දි පාසල් වෙත වාර්තාකරුනු ඇති බවට තමන් විශ්වාස කරන බවය.

වෘත්තීය සමිති අරගල සිදුකිරීම ගුරුවරුන්ගේ අයිතිවාසිකමක් වුවද පාසල් සිසුන් පිළිබඳ සලකා බලා අද දිනයේ පාසල් වෙත වාර්තාකරන ලෙස තමා ඉල්ලීමක් කරන බවද අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් අද දිනයේ දි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

Related posts

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමග හසුවූ පොලිස් නිලධාරියාට ඇප

Mohamed Dilsad

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිවයුතුයි – අගමැති හරිනි අමරසූරිය

Editor O

Leave a Comment