දේශීය

තණමල්විලදී කැබ් රියක ගැටුණු එකම පවුලේ 03 ක් මරුට

(UTV | කොළඹ) – තණමල්විලදී කැබ් රියක ගැටුණු ත්‍රි රෝද රථයක ගමන්ගත් පියා – මව සහ දියණිය මියගොස් තිබෙනවා.

අද දහවල් සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් කැබ් රියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

තේරීම් බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ලටත්

Mohamed Dilsad

මොණරාගල, වැලියායේ දරුණු අනතුරක්

Editor O

Leave a Comment