දේශීය

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් 03 හි සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුනෙහි සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඔවුන් විශේෂ තීරණ කිහිපයකට එළැඹීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් පළමුව අද පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් සමග සාකච්ඡා කරන බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ විපක්ෂය අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි.

Related posts

‘Molnupravir’පෙත්ත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී

Mohamed Dilsad

රාජපක්ෂලා, උගන්ඩාවේ සැඟවූ ඩොලර් බිලියන 18 ගැන වහාම පරීක්ෂණ ආරම්භ කරන්න – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්

Editor O

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment