දේශීය

මෛත්‍රී දකුණු කොරියාවට

(UTV | කොළඹ) – සාමය පිළිබඳ ලෝක සමුලුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගියා.

සමුලුව නිමා කර ඔහු නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.

මෙරටින් පිටත්ව යාමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින්ග් ජියොන්ග් මහතා හමුවි සාකච්ඡා කර තිඛෙනවා.

Related posts

පළමු යතුරුපැදි කිහිපය ජනපති ට භාරදෙයි

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment