දේශීය

මෙරට ඛනිජ තෙල් ගවේෂණයට ඉන්දියාව කැමැත්තන්

(UTV | කොළඹ) – මෙරට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සදහා ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මන්නාරම ද්‍රෝනිය සම්බන්ධයෙන් විද්‍යාත්මක තක්සේරුවක් කර ඇති බවයි.

Related posts

තොරතුරු සැඟවුව හොත් ඉදිරියේදී වැඩ වරදී

Mohamed Dilsad

චීනයෙන් ගෙනා මාළු ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

යාපනයේ මාර්ගයක පයින් යන ජනාධිපති අනුර (වීඩියෝ)

Editor O

Leave a Comment