දේශීය

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව ඔහු දින 20ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක කියා සිටියේ.

කිත්සිරි කහටපිටිය මියයනවිට 60 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ද වනවා.

Related posts

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

ඉන්දීය බිත්තර සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

Mohamed Dilsad

රන් මිල ඉහළ ට

Editor O

Leave a Comment