දේශීය

ඉන්දීය බිත්තර සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

එහිදී බිත්තරයක මිල රු 35ක් වේ.

 

එසේම අසුරන ලද බිත්තරයක මිල රු 40ක් ද වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

22 වනදා රටම ඇණ හිටිනවා – වෘත්තීය සංගම්

Mohamed Dilsad

නව බස් ගාස්තු ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

දුම්රිය ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment