දේශීය

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද (28) පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කොට මෙහයවනු ලබනවා.

ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Related posts

ව්‍යාජ මුදල් සහ විදෙස් ගමන්බලපත්‍ර තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

Editor O

කලු සල්ලි සුදු කරන්නේ පැලවත්තෙන් – දිලිත් ජයවීර

Editor O

අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

Mohamed Dilsad

Leave a Comment