දේශීය

නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට

(UTV | කොළඹ) – නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය හමුවේ අන්තර් පළාත් සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ඉකුත් පළමු වැනිදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

Related posts

සිරිකොත නොසන්සුන්කාරී තත්වයක්

Mohamed Dilsad

පාප්තුමා තෝරාගන්නා නිලවරණය ගැන කෙටි පැහැදිලි කිරීමක්

Editor O

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment