දේශීය

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) –  බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරණ හා දූෂණ වැටලීම් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, ඊයේ (10) පෙරවරු 8.00 සිට පස්වරු 04.00 දක්වා එම මෙහෙයුම සිදුකර ඇති බවය.

එහිදී සැකකරුවන් 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 17ක්, අධිකරණය මඟ හරිමින් සිටි වරේන්තුකරුවන් 49ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 665 දෙනෙකු අයත්ය.

Related posts

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම බලරහිත කරමින් අධිකරණ නියෝගයක්

Editor O

ලොව පුරා කොරෝනා ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

Mohamed Dilsad

ආණ්ඩුවේ පාලකයෝ ජනතා ප්‍රශ්නවලට සවන් දෙන්නේ නැහැ : ජනතාවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ විපක්ෂයට – විපක්ෂ නායක

Editor O

Leave a Comment