දේශීයව්‍යාපාරික

කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල රුපියල් 10 කින් ඉහළට

(UTV | කොළඹ) – ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

එසැණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දැනට පවතින මිලට වඩා රුපියල් 10 කින් මිල වැඩි විම සිදු කරන බවයි.

Related posts

අද දවසේ කාළගුණය [RELEASE]

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

Mohamed Dilsad

ටින් අංකය ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment