ගොසිප්

නවසීලන්ත ක්‍රීඩකයෙකුට පාකිස්ථානයෙන් මරණ තර්ජන

(UTV | නවසීලන්තය) – පාකිස්ථාන තරග සංචාරය අවලංගු කර රටින් පිටව ගිය නවසීලන්ත ක්‍රීඩකයෙකුට රටින් පිටවීමට පෙර මරණ තර්ජන එල්ලවී තිබෙනවා.

ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතය පසුගියදා පාකිස්ථානයට පැමිණිය ද ආරක්ෂක හේතූන් මත නවසීලන්ත කණ්ඩායම විසින් සිය තරග සංචාරය අවලංගු කළා.

පාකිස්තානයේ ආරක්ෂාව ඉහළ තත්වයක පවතින මොහොතකදී තරගාවලිය අවලංගු කර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යම් පියවරක් ගත යුතු බවයි පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ඉන්සමාම් උල් හක් සඳහන් කළේ.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ ජනතාවට ඕනේ තුන් වේල කාල ඉන්නයි – මුත්තයියා කට අරී

Mohamed Dilsad

නැවතත් දැඩි සීමා..

Mohamed Dilsad

රන්ජන් ජනපති සමාව අයැදීමට සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment