ක්‍රීඩාදේශීය

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට ජනපතිගෙන් සුබ පැතුම්

(UTV | කොළඹ) – දකුණු අප්‍රිකාව පරදවා එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපතා තිබෙනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එම ජයග්‍රහණයට දායක වූ කණ්ඩායමට මෙන්ම පුහුණුකරුවන්ට ස්තූතිය පළ කළා.

ඔවුන්ගේ කැපවීම් තුළින් දැක් වූ දස්කම් පිළිබඳ ව සියල්ලන්ට ආඩම්බරයට පත්විය හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිල 2023 ලෝක කුසලාන තරගාවලියට ඍජු ව සුදුසුකම් ලැබීමේ අවස්ථාවට තවදුරටත් ළං වුණා.

Related posts

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 5 ක්

Mohamed Dilsad

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩවර්ජනයක් අරඹයි.

Editor O

Leave a Comment