ක්‍රීඩා

ඔලිම්පික් බලා යන පිරිසේ මුළු වියදම ලක්‍ෂ 220 ක්

(UTV | ටෝකියෝ) – ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්ට අදාළ වියදම් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ සියලු භාණ්ඩ ගෙන යෑම ආදී සියලු වියදම්වල එකතුව ලෙස රුපියල් ලක්‍ෂ 220 ක ඇස්තමේන්තුවක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඊයේ (09) මාධ්‍ය වෙත නිවේදනය කරනු ලැබීය.  

මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනකු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලට සහභාගිවනු ඇත.

ඔලිම්පික් වියදම් ඇස්තමේන්තුවට අදාළ මිලියන 22 මුදලින් 41.4 % ක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් දරන බවද අදාළ නිවේදනයේ දැක්වේ.

Related posts

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

ඩිල්ෂාන් හා තිසර පාකිස්තාන සුපර් ලිග විස්සයි 20ට

Mohamed Dilsad

ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් අද දෙවන විස්සයි විස්ස තරඟයට

Mohamed Dilsad

Leave a Comment