විදෙස්

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

(UTV | ඇමෙරිකාව ) – ඉදිරි වසර 02 තුළදී ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක් සංවර්ධනය වෙමින් පවතින රටවල් 100 ක් අතරේ බෙදා හැරීමට ඇමෙරිකාව තීරණය කර ඇත.   

මෙම වසරේදී මාත්‍රා මිලියන 200 ක් බෙදා හැරෙන අතර ඉදිරි වසරේදී ඉතිරි මාත්‍රා බෙදා දීමට නියමිතයි.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජෝ බයිඩ්න් සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස මහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.

Related posts

ඕක්ලන්ඩ් නගරය දින තුනකට හුදෙකලා කරයි

Mohamed Dilsad

යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තාවක්

Mohamed Dilsad

බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක්

Mohamed Dilsad

Leave a Comment