දේශීය

වහලක් කඩා වැටී කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | ගාල්ල) – ගාල්ල මකුලුව ප්‍රදේශයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ වහල මත සිට සරුංගල් යවමින් සිටි තුන් දෙනෙකු එම වහල කඩා වැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.   

එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 40 සහ 43 වයැසති පුද්ගලයන් දෙදෙනකු සහ 5 හැවිරිදි දරුවෙකි.

 

Related posts

ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා ගනී.

Editor O

පළාත් කිහිපයක වැසි වැඩිවේ

Mohamed Dilsad

ශානි අබේසේකරගේ පෙත්සම යළි කල් යයි

Mohamed Dilsad

Leave a Comment