දේශීය

බස්නාහිරින් පසු එන්නත්කරණය මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.   

ඒ අනුව එම දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ජනතාවට එන්නත ලබාදෙනු ඇත.

මෙරට ජනගහණයෙන් මිලියන 13 ක පිරිසක් එන්නත්කරණයට ලක්කිරීම රජයේ සැලසුම බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Related posts

අගමැති හෙට බංග්ලාදේශයට

Mohamed Dilsad

තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මතට ගසක් වැටී මරුට

Mohamed Dilsad

සිව්වන වරටත් ඉන්දියාවෙන් ඖෂධ තොගයක් ලංකාවට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment