ගොසිප්

අලුත් අවුරුදු පොකුරේ වැඩිම ආසාදිතයන් මෙන්න මේ අයයි

(UTV | කොළඹ) – අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් බහුතරය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම චාරිකා වල නිරතවූවන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.  

මේ වනවිට ආසාදිතයින් පැතිරීමේ වේගය අතින් ලංකාව ඉන්දියාවේ තත්ත්වයට සමාන වීමේ අවදානමක් ඇති බවයි ඔහු පවසන්නේ.

Related posts

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

Mohamed Dilsad

සායනික වාර්තා බොරු – මගේ පැණිය සාර්ථකයි

Mohamed Dilsad

පාතාල මර්ධනයට එරෙහිව ජනපතිට හා ආරක්ෂක ලේකම්ට මරණ තර්ජන

Mohamed Dilsad

Leave a Comment