ගොසිප්

ක්‍රිකට් වළපල්ලට ගියේ පණ්ඩිත පුහුණුකරුවන් නිසා

(UTV | කොළඹ) – හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ක්‍රිකට් ක්‍රීඩාව ගැන දක්වන්නේ විශාල උනන්දුවක් බව ක්‍රිකට් ලොලීන් සැවොම දන්නා කරුණක්.   

ක්‍රීඩා මාධ්‍යවේදියෙක්, ක්‍රිකට් පුහුණුකරුවෙක් ඇතුළු ක්‍රීඩාව සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ කටයුතු කරන රන්ජන් පරණවිතාන මහතා නිරෝෂන් දික්වැල්ල පිළිබඳව තැබූ සටනකට මැකෝ සිය මතය ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කර සිටින අතර , ක්‍රිකට් කඩා වැටීමට එක් හේතුවක් වන්නේ ක්‍රිකට් පුහුණුකරුවන් නිසා බව මැකෝ මෙහිදී සඳහන් කර ඇත.

 

Related posts

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

චම්පිකගේ හොර පිස්තෝලයක් හමුවේ – පොලිස් පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

තුර්කියේ සුන්බුන් අතරින් බේරා ගැණුනු සිඟිත්තිය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment