ගොසිප්විදෙස්

තුර්කියේ සුන්බුන් අතරින් බේරා ගැණුනු සිඟිත්තිය [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | තුර්කිය) – තුර්කි භූකම්පනයේ සුන්බුන් වලට යටවූ සිව් හැවිරිදි දැරියක් පැය 91 කට පසුව බේරා ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.     

 තුර්කියේ ඉස්මීර් නුවර ඇති වූ භූ කම්පනයේ සුන්බුන්වලට යටවී සිටි කුඩා දැරියක දින 04 කට ආසන්න කාලයකට පසු නිරුපද්‍රිතව මුදා ගැනීමට මෙහිදී හැකියාව ලැබී ඇත.

පසුගියදා ඒජියන් මුහුදු කලාපයේ පසුගිය සිකුරාදා ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 104 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

ජිවිතාරක්ෂක කණ්ඩායමකට අද හමුවූ අයිඩා ගෙසින් නමැති වයස අවුරුදු 3 ක් හෝ 4 ක් වන දැරියල තුර්කි රජයේ අමාත්‍යවරයෙකු හැඳින්වූයේ විස්මිත ප්‍රාතිහාර්යක් ලෙසයි.

 

No description available.
No description available.
No description available.
No description available.

Related posts

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වාට ජය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව වගේ ණය උගුලක පැටලෙන්නේ නෑ – ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා

Mohamed Dilsad

මෙක්සිකෝවේ බන්ධනාගාර ගැටුමකින් 16 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment