දේශීය

ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවත් තහනම් වෙයි

(UTV | සිංගප්පූරුව) – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම හෝ සිංගප්පූරුව තුළින් හුවමාරුවීම තහනම් කිරීමට සිංගප්පූරුව කටයුතු කර තිබේ.   

හෙට (02) සිට මෙම තීරණය ක්‍රියාත්මක කරනු ඇත.

ඒ අනුව බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය හා පාකිස්තානය යන රටවල සංචාරය කර ඇති පුද්ගලයන්ට මෙම තීරණය අදාළ වෙයි.

පසුගිය දින 14 ක කාලය තුළ එම රටවල සංචාරය කර ඇති අයට මෙසේ සිංගප්පූරුව තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.

 

Related posts

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

Editor O

සති අන්තයේ විදුලි කප්පාදුව වෙනස් වෙයි

Mohamed Dilsad

උඩරට මැණිකේ පීලි පනී

Mohamed Dilsad

Leave a Comment