ව්‍යාපාරික

සත්ව ආහාර සඳහා පාලන මිලක් නියම කරන ලෙසට ඉල්ලීමක්

(UTV | කොළඹ) – කුකුළු මස් සඳහා පාලන මිලක් පැනවූ ආකාරයටම සත්ව ආහාර සඳහා ද පාලන මිලක් නියම කිරීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.   

දිගින් දිගටම සතුන්ට ලබාදෙන ආහාරවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් ව්‍යාපාරිකයින් ගැටලු රාශියකට මුහුණ දී ඇති බව එහි සභාපති මෛත්‍රී ෆොන්සේකා ප්‍රකාශ කළේය.

 

Related posts

පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර බෙදා හැරීම අතවශ්‍ය කරුණක් කරයි

Mohamed Dilsad

එක්සත් රාජධානියෙන් ලංකාවට විශාල වෙළඳ සහනයක්

Mohamed Dilsad

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment