දේශීය

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අලුත් අවුරුද්දට රුපියල් 5000 ක දීමනාවක්

(UTV | කොළඹ) – මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 

ඉදිරි දින කිහිපය ඇතුළත එම මුදල ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සමෘද්ධි ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේය.

Related posts

ට්‍රම්ප් ආධිපත්‍යය දරන මැතිවරණයෙන් ග්‍රීන්ලන්ත විපක්ෂයට ජය

Editor O

දුර්ලභ කලු පැහැති කොටියෙක් නල්ලතන්නියේ මන්දකට හසු වෙයි

Mohamed Dilsad

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

Mohamed Dilsad

Leave a Comment