දේශීය

ප්‍රදේශ රැසකට වැසි රහිත කාළගුණයක්

(UTV | කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

උතුරු සහ වයඹ පළාත්වල විටින්විට හමන පැ.කි.මි. 40 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

ත්‍රිකුණාමලයේ ආන්දෝලනාත්මක බුදු පිළිම සිද්ධියේ ⁣රිට් පෙත්සම ට අදාළ, අභියාචනාධිකරණ නියෝගයට දින නියම කරයි

Editor O

ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment