දේශීය

පස්සර මාරක බස් අනතුරේදී පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට

(UTV | බදුල්ල) – පස්සර රිය අනතුර සිදුවීමත් සමග පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් 30,000 ක සහන මුදලක් ලබා දීමට ඌව පළාත් සභාව තීරණය කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පතිරණ මහත්මිය පැවසුවේ, එම පුද්ගලයින්ගේ අවසන් කටයුතු ප්‍රාදේශීය සභාවල සහයෙන් සිදුකිරීමට ද තීරණය කර ඇති බවයි.

Related posts

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

Mohamed Dilsad

සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment