දේශීය

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් මෙරටින් හඳුනාගැනේ

(UTV | කොළඹ) – ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත තවත් 82ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තහවුරු කළා.

ඒ ඔවුන වෙත ලැබී තිබූ සාම්පල 88ක් අතුරෙන් බවයි ආචාර්යවරයා පැවසුවේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

ණය බර උහුලා ගන්න බැරිව මවක් ගත් තීරණයෙන් පුංචි දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි

Mohamed Dilsad

Leave a Comment