දේශීය

ලක්ෂ 80 ක් සමග කාන්තාවක් කොටු

(UTV |රත්නපුරය) – උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි රුපියල් ලක්ෂ 80කට අධික මුදල් සහිත බෑගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

44 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව පැල්මඩුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

IMF සම්බන්ධයෙන් එජාප’ය පැහැදිලි කිරීමක් ඉල්ලයි

Mohamed Dilsad

ලංකා රජය ඉල්ලා සිටි මුදල නිව් ඩයමන්ඩ් හිමි සමාගම ගෙවා දමයි

Mohamed Dilsad

ආපදා සහන සේවා කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් එජාපය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

Editor O

Leave a Comment